හැම සතියෙම දිනුම් අදින free reload දීමනාව.
කොහොමද සෙට් වෙන්නේ ?
- lk vibe forum එකට register වෙන්න.
- මේ Post එකට ඔයා guess කරන number එක comment කරන්න. number එක 0000 - 9999 අතර එකක් වෙන්න ඕනේ.
- සෙනසුරාද (2025-03-15) හවස 6 න් පස්සේ. දාන comments ගණන් ගන්නේ නැ.
- දිනුම් අංක ටික පල්ලෙහා Winning Numbers ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්. PDF එකක් තියෙන්නේ download කරලා තියාගන්න.
- PDF එක open කරන්න password එක. ඉරිදාට මෙතන post කරන්නම්.
- ඔයා guess කරපු අංකය නම් තියෙන්නේ මට personal message එකක් දාන්න දවස් 3ක් ඇතුලත 500 ලබාගන්න.
- කීපදෙනෙක් numbers දාලා තියෙනවා නම් මුලින්ම දාන කෙනාට තමයි ලැබෙන්නේ.
- එක්කෙනෙක්ට comment කරන්න පුළුවන් එක පාරයි. Spam කරන අයව ban කරනු ලැබේ.